Post Views: 435 අද (20) රාත්රී 10.00 සිට 30 වන සඳුදා දින දක්වා රට වසා දමන බව සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.එසේ වුවත් අත්යවශ්ය සේවා සාමාන්ය පරිදි ක්රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. Post navigation තවත් නගර කිහිපයක් වසා දැමීමට වෙළද ප්රජාව තීරණය කරයි නිරෝධායන ඇඳිරිනීති සීමාව තුළ පවත්වාගෙන යා හැකි අත්යවශ්ය සේවා ගැන යුද හමුදාපතිගෙන් පැහැදිළි කිරීමක්