Day: April 10, 2026

ගල් අඟුරු සිද්ධියට ඇමති කුමාරට විශ්වාසභංගයක්. පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලදී. සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා මෙම යෝජනාව කථානායකවරයා වෙත…

කොළඹ ප්‍රධාන බස් නැවතුම නවීකරණය කර විවෘතකිරීමෙන් පසු දිනම අපිරිසිදු කිරීමේ යථාර්තය.

කොළඹ ප්‍රධාන බස් නැවතුම රුපියල් මිලියන ගණනක් වියදම් කර නවීකරණය කිරීමෙන් පසුව එය මහජන පරිහරණයට විවෘත කර දිනයක් ගතවෙත්ම වැසිකිලි පද්ධතියේ යම් කොටස් වලට අලාභහානී සිදුකර සහ ඒ අවට අපිරිසිදු…

යුද හමුදා වෛද්‍යවරියක් කටුනායකදී අත්අඩංගුවට.

ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක් ලෙස සේවය කරන වෛද්‍යවරියක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආයතනික නීතී කඩකරමින් යුද හමුදාවෙන් නිල අවසරයක් ලබා නොගෙන ඇය 2024 වසරේ මැයි…