Health Local News පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීම අවසන්. වෛද්‍යවරු කොටසක් අයදුම් කර නැහැ. April 5, 2026 admin පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි 2026 අප්‍රේල් මස 04 වන දින මධ්‍යහ්න 12.00 ට අවසන් කරන ලදී. මෙවර සීමාවාසික පුහුණුව…
Health උකුණු කරදරය හිසරදයක් වෙලාද ? ඔබ දැනගත යුතු සියල්ල සහ ස්වාභාවික ප්‍රතිකාර මෙන්න. April 4, 2026 kamal siriwardana නම ඇහුවහමත් අප්පිරියා හිතෙන හරිම කරදරකාරී දෙයක් තමයි මේ උකුණු කරදරේ. ලොකු පොඩි කියලා භේදයක් නෑ ඉතින් උකුණෝ ඔළුවකට ආවොත් එහෙම හරිම කරදරයක්. උකුණෝ ඉන්න කෙනෙක් ගාව ඉන්න අපි කවුරුත්…
Health සුවැති බරක් – ලස්සන ජීවිතයක්: ලෝක ස්ථුලතා දිනය වෙනුවෙන් සෞඛ්‍යමය පාගමනක්. March 7, 2026 kamal siriwardana ලෝක ස්ථුලතා දිනයට සමගාමීව, සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින ස්ථුලතාවය (Obesity) පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ පාගමනක් සහ රැළියක් අද (07) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
Health වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමට කමිටුවක් පත් කිරීමට පියවර. February 27, 2026 admin වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශිෂ්‍ය සංගම් විසින් අවධාරණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසත්, ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ශිෂ්‍ය සංගම්වල අදහස් ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය…
Health Professor Rukshan Fernandopulle, the 40th President of the Sri Lanka College of Obstetricians and Gynaecologists. January 12, 2026 admin The inauguration ceremony of Professor Rukshan Fernandopulle, appointed as the 40th President of the Sri Lanka College of Obstetricians and Gynaecologists, was held yesterday (11) at the Galadari Hotel, Colombo,…
Health சுகாதார துணை அமைச்சர் டாக்டர் ஹன்சக விஜேமுனி சமீபத்தில் களுபோவிலவில் உள்ள கொழும்பு தெற்கு போதனா மருத்துவமனைக்கு விசேட ஆய்வு விஜயம் ஒன்றை மேற்கொண்டார். January 5, 2026 admin சுகாதார அமைச்சினால் ஆரமபிக்கப்பட்ட விசேட திட்டத்தின் கீழ், மருத்துவமனைகளில் உள்ள குறைபாடுகளைக் கண்டறிந்து அவற்றுக்கு உடனடி தீர்வுகளை வழங்குவதன் மூலம், அரசாங்க மருத்துவமனை களை உரிய முறையில் பராமரிப்பதை முதன்மை நோக்கமாகக் கொண்டு, இந்த விசேட ஆய்வு விஜயத்தை சுகாதார துணை…
Health ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තැබූ වාර්තාව. January 4, 2026 Chamila Gamage ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී…
Health ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ 25 වන සභාපතිවරිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත්වේ. January 2, 2026 kamal siriwardana ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද සංගමයේ (Perinatal Society of Sri Lanka) 25 වන සභාපතිවරිය ලෙස මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවය අද (02) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්…
Health කොළඹ ගුවන් හමුදා රෝහලෙන් වලපනේ සහ මඩුල්ල සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා වෛද්‍ය සායනයක්. December 19, 2025 kamal siriwardana ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ වෛද්‍ය අංශය විසින් සංවිධානය කරන ලද වෛද්‍ය සේවා සායනයක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයන් හේතුවෙන් සිදුවූ නාය යෑම් නිසා අවතැන් වූ ජනතාව රැදී සිටින වලපනේ…
Health ගැබිණි මාතාවන්ට රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාව ලබාදීම අරඹයි. December 16, 2025 admin පවතින ආපදා තත්ත්වය සහ ළඟ එන උත්සව සමය පාදක කොටගෙන ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාව ලබා දීම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ…