කොවිඩ් -19 ආසාදිතව නිවසේ රැඳී සිටින ඔබ දැනගත යුතු හා පිළිපැදිය යුතු කරුණු

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන මේ අවස්ථාවේදී රටේ බොහෝ රෝහල් උපරිම ධාරිතාවකට පැමිණීමත් සමඟ සංකූලතා නොපෙන්වන රෝගීන් නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුතු බවට රජය තීරණය කර ඇත. ඒ අනුව…

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 16 වන ස්ථානයේ

ඊයේ (17) දිනයේ වාර්තා වූ ආසාදිත මරණ 171 ක් සමග ශ්‍රී ලංකාව දෛනික කොරෝනා මරණ සිදුවුන රටවල් අතරින් 16 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා විය.මෙම දෛනික මරණ වාර්තාවිම අතුරින්…

වෙළද සංගම් තීරණ මත නගර ගණනාවක් වසා දැමේ.

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වනවිට නගර 32 ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත. මෙයට පෙර නගර ගනනාවක් මෙම තීරණය ගෙන…

DP Education mobile app හොදම නොමිලේ ඇප් 10 අතරට

ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය අවශ්‍යතාව සපුරාලීම සඳහා ඇති කරන ලද DP Education යූ ටියුබ් නාලිකාව 3 ශ්‍රේණියේ සිට උසස්…

අමාත්‍ය ධූර සංශෝධනයක් සිදු කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. 01- ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය02- දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය03- පවිත්‍රා…

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට විවාහ මංගල උත්සව තහනම්.

එළැඹෙන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තෙක් නිවෙස් වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ…

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන ගාස්තු ඉහල නංවයි.

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන විනිමය අනුපාතයට එකතු කරන ලද අතිරේක ගාස්තුව දේශීය බැංකු විසින් ඉහළ දමා ඇත.දැනට ඒ සදහා අදාළ වන අනුපාතය සියයට…

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.

බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත මෙම දැනුවත් කිරීම සිදුකර ඇත.උද්ගතව ඇති මෙම කොරෝනා වසංගත තත්වය තුළ දී කොරෝනා වෛරස් රෝගය සුව කරනු ලබන බවට ව්‍යාජ…

ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්

අගෝස්තු මස 12 වෙනි දින සිට බලපාන පරිදි ආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පණවා ඇත.මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගයක් පරිදි නිකුත් කරන ලද අති විශෙෂ ගැසට්…

යුධ හමුදාව මගින් ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කරයි

බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් ඊයේ (12) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ විය.ඒ…