Post Views: 559 ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය අවශ්‍යතාව සපුරාලීම සඳහා ඇති කරන ලද DP Education යූ ටියුබ් නාලිකාව 3 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලුම විෂය නිර්දේශය ආවරණය වන පරිදි සකස් කර ඇත. මෙය වෙනුවෙන් සකස් කරන ලද DP Education mobile app එක හොඳම නොමිලේ ඇප් 10 අතරට පත්ව ඇත. ඔබත් අදම DP Education app එක download කරගෙන අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කරන්න. ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.Google store – https://play.google.com/store/apps/details…Apple store – https://apps.apple.com/lk/app/dp-education/id1574530050Huawei App Gallery – https://appgallery.huawei.com/#/app/C104504493 සාමාන්‍ය පෙළ ගණිතය විෂයට “A” සාමාර්ථයක් ගන්න DP Education වෙතින් අත්වැලක්.අගෝස්තු 08 වන ඉරු දින සිට සැම ඉරු දිනම රාත්‍රී 08 සිට රාත්‍රී 10 දක්වා නොමිලේ පැවැත්වෙන සජිවීව පංතිය සදහා ඩී පි එඩියුකේෂන් ඇප් එක හරහා එකතු වන අකාරය .1️⃣ පළමුව ඩී පි එඩියුකේෂන් ඇප් එක Download කර ගන්න• Google store ? https://play.google.com/store/apps/details…• Apple store ? https://apps.apple.com/lk/app/dp-education/id1574530050• Huawei App Gallery ? https://appgallery.huawei.com/#/app/C1045044932️⃣ ඔබගේ භාෂාව තෝරාගන්න3️⃣ ඔබගේ වසර තොරන්න.4️⃣ සජීවී පන්තිය තෝරාගන්න. Post navigation උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ