Post Views: 501 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. 01- ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය02- දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය03- පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – ප්‍රවාහන අමාත්‍ය04- කෙහෙළිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය05- ගාමිණි ලොකුගේ මහතා – විදුලිබල අමාත්‍ය06- ඩලස් අලහප්පෙරුම මහතා – ජනමාධ්‍ය අමාත්‍ය07- නාමල් රාජපක්ෂ මහතා – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය එම නිවේදනය පහතින් Post navigation ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන ගාස්තු ඉහල නංවයි. ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්පත් සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්