Post Views: 382 නිරෝධායන ඇදිරි නීතිය යටතේ වෙළද සැල් වසා තබා සුරාසැල් විවුර්ත කිරීමට එරෙහිව කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව හා එයට පැමිණි පිරිස් පොලිස් අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදි උද්ඝෝෂකයන් හා පොලිස් නිළධාරීන් අතර දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. වීඩීයෝව පහතින් Post navigation අලුත් තනතුරකට මහින්ද පාර්ලිමේන්තු මංත්රී ධූරයෙන් ඉවත් වෙයි. මිලින්ද රාජපක්ෂ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරෙයි.