ශාන්ත ජෝශප් විද්‍යාලීය රථ පෙළපාලියේ නිළ හිස්වැස්ම හා ටී ෂර්ට ය විදුහල්පතිට පිලිගැන්වේ.

අගනුවර ප්‍රමුඛතම කතෝලික පාසලක වන මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය හා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය (සාන්තුවර සටන) ට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලිය මෙවරත් අප්‍රියෙල්…

ගාළුමුවදොර පිටියට හානිවන සංදර්ශන, උත්සව වලට මින්පසු අවසර නැහැ.

ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීම සඳහා අවසර ලබා…

අවුරුද්දට සීයාගේ ගෙදර ගිය නිවේන් රංකැට ඇල්ලට වැටී ජීවිතක්ෂයට

අලුත්ගම, දර්ගා නගරයේ පදිංචිව සිටි නිවෙන් දෙව්මිණ සිගිත්තා අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග නෙළුව, සුදුවැල්ලාව ප්‍රදේශයේ පිහිටි තම සීයා නිවසට පැමිණි ඇත්තේ ඊයේ (15) දිනයි. නිවසේ සිටියදී දරුවා අතුරුදහන්ව ඇති…

මංත්‍රී ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායමලාභීන්ට සහල් ප්‍රධානයක්

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අඩු ආදායම් ලාභීන් සඳහා රජයෙන් නොමිලේ ප්‍රදානය කරනු ලබන සහල් බෙදාදීම පසුගියදා (12) පාදුක්ක සහන පියසේදී සිදුකරන ලදී. මෙම අවස්ථාවට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී…

රිලව් රට පැටවීම සහ සංස්කෘතික මතිමතාන්තර හා ඈදුණු කථාබහ

සෞභාග්‍යමත් වාරි කෘෂිකර්මාන්තයකින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාව නිදහසින් පසුව විවිධ කාල වකවානූවලදී පාලනය කල දේශපාලන පක්ෂවල බුද්ධිමතුන්ගේ මෙන්ම මහජන මුදලින් අධ්‍යාපනය ලබා රාජ්‍ය ආයතනවල ඉහළම නිළවලට පත් ආත්මාර්ථකාමීන්ගේ ද තීන්දු…

ඔපරේෂන් දියකාවා – අල්ලස් ගෙන රෝයල් පාක් ඝාතකයා නිදහස් කල සිරිසේන සහ දප්පුලට වැඩ වරදී (සමාජ මාධ්‍ය සටහන – Keerthi Ratnayaka – National Alert)

2005 වසරේ ජූනි 30 වැනිදා, රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් ඝාතණය විය. ඝාතකයා වූයේ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහය නම් තරුණයෙකි. ඝාතකයා විසින් ඉවෝන්ගේ හිස 40 වතාවක්…

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් අපේ ණය සදහා ගනු ලබන පියවර අද ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය සමග ආර්ථිකය ස්ථාවර කරගැනීමේ සටනක සිටින ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යවුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් තම වැඩපිළිවෙළ අද (13) ප්‍රකාශයට පත්…

හෝමාගම රෝහලේ නිර්මාතෘ දානපති බී ඒ සෙමනේරිස් අප්පුහාමි මහතාගේ 75 වන ගුණානුස්මරණය සැමරේ.

හෝමාගම විසූ නැසීගිය දානපති ව්‍යාපාරිකයෙකු වූ බමුණු ආරච්චිගේ සෙමනේරිස් අප්පුහාමි මහතා සිය පෞද්ගලික දේපලක් වූ අක්කර පහක භූමියක රෝහලකට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකර 1946 වසරේ දී එය රජයට පවරා දී හෝමාගම…

කඩුවෙල වැලිවිට ශ්‍රී විජිත දහම් පාසලේ අවුරුදු සැමරුම.

දහම් පාසල් දරු දැරියන් සඳහා සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් සංවිධානය කල අවුරුදු උත්සවයක් ඊයේ (09) දින ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. කඩුවෙල වැලිවිට ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ විහාරාධිපති…

සමුද්‍ර නාවික ආරක්ෂකයන්ගේ වැටුපටත් බදු ගහන රක්නා ලංකා

රටේ පවතින ඩොලර් අර්බුදයෙන් ආණ්ඩුව සහ ජනතාව ආර්ථික පීඩාවකට පත්ව සිටින අවස්ථාවක රටට ඩොලර් ගෙන ඒමට කටුක හා අති දුෂ්කර රැකියාවක නියුතු සමුද්‍ර ආරක්ෂක නාව්කයන්ගේ මාසික වැටුපෙන් මෙරට පෞද්ගලික ආරක්ෂක…