පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අඩු ආදායම් ලාභීන් සඳහා රජයෙන් නොමිලේ ප්‍රදානය කරනු ලබන සහල් බෙදාදීම පසුගියදා (12) පාදුක්ක සහන පියසේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාවට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මහතා, පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසක් සහභාගී විය.

ප්‍රතිලාභීන් 2553 දෙනෙකු සඳහා මෙදින මෙම සහල් බෙදාදීම සිදු කරනු ලැබීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *