Post Views: 450 අගනුවර ප්‍රමුඛතම කතෝලික පාසලක වන මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය හා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය (සාන්තුවර සටන) ට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලිය මෙවරත් අප්‍රියෙල් මස 30 දින පැවැත්වීමට නියමිතය. මෙම රථ පෙළපාලිය (Josephian Vehicle Parade) වෙනුවෙන්ම නිර්මාණය කරන ලද නිළ හිස් වැස්ම හා ටී ෂර්ටය ( Parade Hat and T-Shirt) අද දින සංවිධායක කමිටුව විසින් ශාන්ත ජෝශප් විද්‍යාලීය විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමන් වෙත පිළිගන්වන ලදී. official Hat and t-shirt of SJC vehicle parade presented to the Principal. Today, the Organizing Committee of Josephian vehicle parade, presents its first Hat and T shirt to Rev. Fr. Ranjith Andradi,Rector of St.Joseph’s college. Post navigation “ස්පන්දන” ගී දැහැන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ දී ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමෙන් වෙසක් සැමරුමට ලේ දන්දීමේ වැඩසටහනක්.