Local News ගාථා වැරැද්දුවාට 8 හැවිරිදි සාමනේර හිමිට අමානුෂික පහරදීමක් කල ශිෂ්‍ය හිමිවරුන් නිවාස අඩස්සියට. April 29, 2023 admin පුස්සැල්ලාව ප්‍රදේශයේ පන්සලක වැඩහිදිමින් ශාසනික අධ්‍යාපනය ලබන 08 හැවිරිදි සාමණේර හිමි නමක් එම විහාරස්ථානයේ තවත් ශිෂ්‍ය හිමිවරුන් කිහිපදෙනෙකුගේ අමානුෂික වද හිංසා වලට ලක්ව පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත. බුද්ධ…
Local News “IMF ගියාට වරදක් නෑ මම පාර්ලිමේන්තු ආවා නම් පක්ෂව ඡන්දය දෙනවා” හිටපු ජනපති මෛත්‍රී කියයි April 29, 2023 admin වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බවත් තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවත් මීට…
Local News පරිසරය සුරුකීමට කැපවූ 90 දෙනෙකුට ජනාධිපති පරිසර සම්මාන April 29, 2023 admin මෙරට පරිසර පනත 80 දශකයේ සම්මත වූවක් බවත් ඉන් අනතුරුව තවත් බොහෝ සංශෝධන එයට සිදු කර තිබෙන නිසා නව පරිසර පනතක් මෙන්ම නව නීති රැසක් ඉදිරි වසර කිහිපය තුළදී හඳුන්වා…
Local News “??? ????? ???? 2023” මෝටර්රථ හා යතුරුපැදි ප්‍රදර්ශනය කොළඹ BMICH හිදී. April 28, 2023 admin වසරේ අති දැවැන්තම මෝටර්රථ හා යතුරුපැදි ප්‍රදර්ශනය “??? ????? ???? 2023” අද (28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදී ආරම්භ විය. ඔබ මෙතෙක් නොදුටු යතුරු පැදි සංදර්ශන මෙන්ම මෝටර්රථ කාර්මික…
Local News ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ විශේෂ රථ ජනාධිපතිගේ නිරීක්ෂණයට. April 27, 2023 admin ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු, ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ ඉල්ලීම අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය…
Local News ඉතිහාසයේ පළමුවරට පොලිස්පති තනතුරට කාන්තාවක්. April 27, 2023 admin නවීණ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මසක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…
Local News අධීවේගී මාර්ග ගාස්තු ඉහල නැංවේ. April 27, 2023 admin ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කල නවතම ගැසට් නියෝගයක් අනුව අධිවේගී මාර්ග ප්‍රවේශ ගාස්තු ඉහල නංවා ඇත. මේ සම්බන්ධව වන ගැසට් නිවේදනය පහතින්
Local News එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාවේ සුලමුල හෙලිවේ ගිණුම් තොරතුරු එළියට. April 27, 2023 admin මෙරට මුහුදු කලාපයට පමණක් නොව රටේ අභ්‍යන්තර පරිසරයට පවා මහත් හානියක් සිදුකරමින් ශ්‍රී ලංකාවට ආසන්නයේ විනාශයට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමෙන් අදාල පාරිසරික හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන්…
Local News අජිත් රෝහණ විරුද්ධවුවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුවීම් වලට පොලිස් කොමිසමේ අනුමැතිය. April 26, 2023 admin ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත්දෙනෙකු සඳහා ලබාදී තිබුණු ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අද (26) අනුමත කර තිබේ. තමන්ට ලැබුණු ස්ථාන මාරුවට එරෙහිව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක…
Local News විදුහල්පති පුරප්පාඩු පිරවීම නතරවී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසා බව අධ්‍යාපන ඇමති කියයි. April 26, 2023 admin රාජ්‍ය සේවා කොමිෂන් සභාව වරින් වර වෙනස් මත ඉදිරිපත් කිරීම නිසා විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම අතරමග නතරවි තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. ජාතික ජනබලවේගයේ…