Day: April 26, 2023

අජිත් රෝහණ විරුද්ධවුවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මාරුවීම් වලට පොලිස් කොමිසමේ අනුමැතිය.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත්දෙනෙකු සඳහා ලබාදී තිබුණු ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අද (26) අනුමත කර තිබේ. තමන්ට ලැබුණු ස්ථාන මාරුවට එරෙහිව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක…

විදුහල්පති පුරප්පාඩු පිරවීම නතරවී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසා බව අධ්‍යාපන ඇමති කියයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වරින් වර වෙනස් මත ඉදිරිපත් කිරීම නිසා විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීම අතරමග නතරවි තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. ජාතික ජනබලවේගයේ…

හරිත වර්තාකරණය ඉහල නැංවීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් වැඩමුළුවක්.

පරිසරය සුරැකීම සදහා ඩිජිටල් මාධ්‍ය අවකාශය වඩාත් පුළුල් ලෙස භාවිතා කිරීම මූලික අරමුණ ලෙස සලකමින් මාධ්‍ය ක්‍රේෂ්ත්‍රයේ නිරත ජනමාධ්‍යවේදීන් ජංගම දුරකථනය හා ඒ ආශ්‍රිත උපකරණ භාවිතා කරමින් කටයුතු කිරීම (MoJo…

රටේ අර්බුද සියල්ලට වගකිව යුත්තා බන්දුල පාර්ලිමේන්තුවේදී කියයි.

රටේ අද පවතින ආර්ථික අර්බුද සියල්ලට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින ඇමතිවරුන්ට තීරණ ගැනීමට තොරතුරු හා උපදෙස් ලබාදෙන රජයේ ඉහල නිළධාරීන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදි පැවසීය. නිදහස…

අජිත් රෝහණගේ මාරුවීමට එරෙහිව ටිරාන් සමග සටනට ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු සේවා අවශ්‍යතාවය මත සදහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් නියෝගයක් ඊයේ (25)…