Local News මංත්‍රී ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් අඩු ආදායමලාභීන්ට සහල් ප්‍රධානයක් April 13, 2023 admin පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අඩු ආදායම් ලාභීන් සඳහා රජයෙන් නොමිලේ ප්‍රදානය කරනු ලබන සහල් බෙදාදීම පසුගියදා (12) පාදුක්ක සහන පියසේදී සිදුකරන ලදී. මෙම අවස්ථාවට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී…
Local News රිලව් රට පැටවීම සහ සංස්කෘතික මතිමතාන්තර හා ඈදුණු කථාබහ April 13, 2023 admin සෞභාග්‍යමත් වාරි කෘෂිකර්මාන්තයකින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාව නිදහසින් පසුව විවිධ කාල වකවානූවලදී පාලනය කල දේශපාලන පක්ෂවල බුද්ධිමතුන්ගේ මෙන්ම මහජන මුදලින් අධ්‍යාපනය ලබා රාජ්‍ය ආයතනවල ඉහළම නිළවලට පත් ආත්මාර්ථකාමීන්ගේ ද තීන්දු…
Local News ඔපරේෂන් දියකාවා – අල්ලස් ගෙන රෝයල් පාක් ඝාතකයා නිදහස් කල සිරිසේන සහ දප්පුලට වැඩ වරදී (සමාජ මාධ්‍ය සටහන – Keerthi Ratnayaka – National Alert) April 13, 2023 admin 2005 වසරේ ජූනි 30 වැනිදා, රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් ඝාතණය විය. ඝාතකයා වූයේ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහය නම් තරුණයෙකි. ඝාතකයා විසින් ඉවෝන්ගේ හිස 40 වතාවක්…
Local News ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් අපේ ණය සදහා ගනු ලබන පියවර අද ප්‍රකාශ කරයි. April 13, 2023 admin ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය සමග ආර්ථිකය ස්ථාවර කරගැනීමේ සටනක සිටින ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යවුහගත කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් තම වැඩපිළිවෙළ අද (13) ප්‍රකාශයට පත්…