Day: April 6, 2023

සමුද්‍ර නාවික ආරක්ෂකයන්ගේ වැටුපටත් බදු ගහන රක්නා ලංකා

රටේ පවතින ඩොලර් අර්බුදයෙන් ආණ්ඩුව සහ ජනතාව ආර්ථික පීඩාවකට පත්ව සිටින අවස්ථාවක රටට ඩොලර් ගෙන ඒමට කටුක හා අති දුෂ්කර රැකියාවක නියුතු සමුද්‍ර ආරක්ෂක නාව්කයන්ගේ මාසික වැටුපෙන් මෙරට පෞද්ගලික ආරක්ෂක…

“ස්පන්දන” ගී දැහැන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ දී

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ “සේවක සංගමය” විසින් සංවිධානය කරන ලද “ස්පන්දන” සංගීතමය වැඩසටහන ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ…

පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කෙරේ.

දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ජාතික සෞඛ්‍ය සේවාවට දක්වන දායකත්වය ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගනිමින් මතු පරපුර වෙත දායාද කරලීමේ අරමුණින්, විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික…

සමෘද්ධි බැංකු වර්ජනයේ බව කීවත් එසේ නැති බව මංත්‍රී ජගත් කුමාර කියයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු සංගම් සාමාජිකයින් අද (06) ලෙඩ නිවාඩු දමා බැංකු වසා දමමින් විරෝධතාවක නිරත වන බව ලංකා සමෘද්ධි මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ…

ආරක්ෂක ලේකම් විසින් මාධ්‍යවේදී චමුදිත ඇතුළු තිදෙනකුගෙන් මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි.

තමා ඉලක්ක කරගනිමින් අපහාසාත්මක කරුණු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, අසේල ධර්මසිරි සහ ජී.පී. නිශ්ශංක අයට එරෙහිව රුපියල් මිලියන…