Day: April 20, 2023

ජාතික ජන බලවේගයේ මීගමුව විරෝධතාවයට වාරණ ඉල්ලූ පොලීසියට අධිකරණය කියූ දේ.

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීම මූලික කොටගෙන ජාතික ජන බලවේගය විසින් “යුක්තිය ඉල්ලා මොරදෙමු” යන තේමාවෙන් හෙට (21) දින මීගමුවේදී පැවැත්වීමට නියමිත විරෝධතා පෙළපාලිය සහ රැස්වීම වැලැක්වීම සදහා තහනම් නියෝගයක් නිකුත්…