ඊශ්‍රායලය අල්-අක්සා පල්ලිය වසා දැමීමට එරෙහිව මුස්ලිම් රටවල් අටක දැඩි විරෝධය

ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඊශ්‍රායලය විසින් අඛණ්ඩව 12 වන දිනටත් අල්-අක්සා පල්ලිය වසා තැබීමට ගෙන ඇති පියවර ඉස්ලාමීය රටවල් අටක දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය,…

කොළඹ මහනගර සභාවේ සේවක හිඟය විසඳීමට රජයේ විශේෂ අවධානය

කොළඹ මහනගර සභාවේ දැනට පවතින දැඩි සේවක හිඟය සහ බඳවා ගැනීමේ පටිපාටිය තුළ පවතින ප්‍රායෝගික නොවන කොන්දේසි හේතුවෙන් මතුව ඇති බරපතල පරිපාලන ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. රාජ්‍ය…

වසර 55ක “විදුලිබල මණ්ඩල” මෙහෙයුම අවසන්: අනුප්‍රාප්තික සමාගම් 6 ක් වැඩ අරඹයි.

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්තම වෙනස සනිටුහන් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) මාර්තු 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් විසුරුවා හැර තිබේ. ඒ අනුව 1969 වසරේ සිට මෙරට බලශක්ති…

ඉරානයේ උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලි ඛමේනිගේ පුත් මොජ්ටාබා ඛමේනි පත් කෙරේ.

ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු, එරට මීළඟ පාලකයා ලෙස ඔහුගේ පුත් මොජ්ටාබා ඛමේනි (Mojtaba Khamenei) නම් කර ඇති බව ඉරාන බලධාරීන් නිල වශයෙන් නිවේදනය කළේය. පසුගිය…

සුවැති බරක් – ලස්සන ජීවිතයක්: ලෝක ස්ථුලතා දිනය වෙනුවෙන් සෞඛ්‍යමය පාගමනක්.

ලෝක ස්ථුලතා දිනයට සමගාමීව, සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතින ස්ථුලතාවය (Obesity) පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කළ විශේෂ පාගමනක් සහ රැළියක් අද (07) පෙරවරුවේ කොළඹදී පැවැත්වුණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

පොහොට්ටුවේ මෙවර මැයි පෙළපාලිය ගැන අද ගත්ත අළුත්ම තීන්දුව මෙන්න.

මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂ මහතාගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව මීට සුළු මොහොතකට පෙර එම…

සාම විනිසුරු පත්වීම් දේශපාලනීකරනයෙන් ඉවතට : 2025 සිට ක්‍රියාත්මක වන නව ප්‍රතිසංස්කරණ මෙන්න.

ශ්‍රී ලංකාවේ ගෞරවනීය මෙන්ම වගකීම් සහගත ස්වේච්ඡා සේවාවක් වන සාම විනිසුරු (JP) තනතුර, දශක ගණනාවක් තිස්සේ දේශපාලන වාසි තකා සිදුකළ “අතමාරුවක්” බවට පත්ව තිබූ බව නොරහසකි. මැතිවරණ සමයන්හිදී දහස් ගණනින්…

පාස්කු විමර්ශන නව මාවතකට: හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ 3 වන සැකකරු ලෙස නම් කෙරේ.

වසර හතකට ආසන්න කාලයක් මෙරට දේශපාලන සහ සමාජයීය කතිකාවතේ උච්චස්ථානයක් ගත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන වත්මන් රජය යටතේ යම් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබේ. රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු…

ඉරානයට එරෙහිව යුද්ධ කරන්න ට්‍රම්ප්ට කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය.

ඉරානය සමග යුද්ධ කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික යෝජනාවක් අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි. එම තත්වය ඇමරිකානූ ජනපති ඉරානයට එරෙහිව සිදුකරන යුධමය ක්‍රියාකාරකම්…