Post Views: 149 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.වත්මන් පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනට විදේශගතව සිටීම හේතුවෙන් මෙම පත්කිරීම සිදු කර ඇත. පොලිස්පතිවරයා මෙරට නොමැති කාලසීමාව තුළ පොලිස්පති ධුරයට අදාළ රාජකාරි සහ වගකීම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධර්මරත්න මහතා විසින් ඉටු කරනු ලබයි. Post navigation ඉන්ධන මිළ ඉහල යාමත් සමඟ මිල ඉහල ගිය දේවල්. තායිලන්තයේ සිට නීති විරෝධී අයුරින් මෙරටට ගෙනා සත්ව විශේෂ කිහිපයක් අත් අඩංගුවට.