International ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි. July 26, 2026 kamal siriwardana
Local News නිළ ඇඳුමින් ඇවිත් මිනිස්සුන්ට සද්දෙ දාපු උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරේ. July 26, 2026 admin
Local News දෙසියවසක දහඩිය කඳුළට තවමත් බිම් අඟලක අයිතියක් නැති මලයගම් ප්‍රජාව. July 20, 2026 kamal siriwardana
International ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි. July 26, 2026 kamal siriwardana
Local News නිළ ඇඳුමින් ඇවිත් මිනිස්සුන්ට සද්දෙ දාපු උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරේ. July 26, 2026 admin
Social නව වීසා ක්‍රමවේදයක් (Digital Nomad Visa) හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. September 4, 2021 kamal siriwardana විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට ඉන් අවස්ථාව හිමිවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි. මෙහිදී වීසා…
Social පහන්තුඩාව වීඩියෝ සිද්ධියේ යුවළ පොලිස් ඇප මත මුදාහරී. September 3, 2021 admin රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැරී බව…
Social ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරඟයෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගගන September 3, 2021 kamal siriwardana ලන්ඩන්හි, ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය සංවිධාන කරන ‘Wildlife Photographer of the Year’ තරඟයෙන් අවුරුදු 10ට අඩු කාණ්ඩයෙන් ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ ප්‍රශස්ථ ඇගයීමට ලක්ව තිබේ. මෙවර තරඟාවලිය සඳහා රටවල් 95කින් ඡායාරූප…
Local News ජනාධිපතිතුමා විසින් අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් සිදුවනුයේ කුමක්ද ? September 3, 2021 admin මෙම රෙගුලාසි යටතේ සාමාන්‍ය ජන ජීවිතය නිසි පරිදි පවත්වාගෙන යාම සදහා රජය යම් යම් නියෝග පනවනු ලබන අතර ඒවා හුදෙක්ම මහජන සුබසිද්ධිය උදෙසාම වේ. ඒ යටතේ,ජනාධිපතිවරයා විසින්, නියමයක් මගින්, මුළු…
Social පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවණ්‍ය ශිල්පිනිය හා තරුණයා අත් අඩංගුවට. September 2, 2021 admin රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්‍ය වූ අවස්ථාවක ලිංගික ජවනිකා රූපගත කිරීමකට යොදාගත් යුවල පිළිබඳව පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වී ඇත. මෙහි දර්ශන සඳහා පෙනී සිටින…
Social බඩු මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක September 1, 2021 Chamila Gamage රුපියලේ අගය විශාල ලෙස බාල්දු වීම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආණ්ඩුව පවසන්නේ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා…
Social පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් September 1, 2021 admin බලංගොඩ ඉඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන වීඩියෝ කර තිබූ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ මුදා හරිනු ලැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි…
Health බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද – බෙහෙත ගන්නට පෙර ඇත්ත නැත්ත දැනගන්න September 1, 2021 kamal siriwardana කොරෝනාවෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය. දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින්…
Local News අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ට මොකද උනේ August 31, 2021 admin රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව සිදු කරණ විමර්ශණයකට අදාලව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (31) පැමිණෙන ලෙස කර ඇති දැනුම් දීමක් අනුව…
Social පැරාලිම්පික් – හෙල්ල විසි කිරීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි August 30, 2021 admin ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම…