Day: July 26, 2026

මැලේසියාවේදී අන්තර්ජාතික සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර මෙරටට පැමිනෙයි.

2026 මැලේසියා ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ (Malaysia Golden Global Awards) හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත් මහේන්ද්‍ර පෙරේරා මහතා සහ හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනාගත් ප්‍රියන්ත සිරිකුමාර මහතා අද පස්වරුවේ…

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි. දිල්ලිය කැළඹූ “කැරපොත්තන්ගේ ශිෂ්‍ය අරගලය” ජයග්‍රහණය කරයි.

ඉන්දීය මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය මධ්‍යම රජය සහ රට පුරා දැවැන්ත විරෝධතාවල නිරත වන “කොක්‍රෝච්…

නිළ ඇඳුමින් ඇවිත් මිනිස්සුන්ට සද්දෙ දාපු උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කෙරේ.

වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු 2026.07.23 වන දින පෙරවරුවේ වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ…

හෝමාගම කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.

ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන් පලායමින් සිටි හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය සඳහන් කරයි. හයිලෙවල්…

You missed