International කැඩෙට් නිලධාරියෙකුගේ සිට රාජකීය ගෞරව සම්මානය දක්වා. සවීන් ගුණරත්න ශාන්ත ජෝන් නයිට් පටිපාටියෙහි ‘සාමාජික’ පදවියෙන් පිදුම් ලබයි. July 6, 2026 admin නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයෙකු වන සවීන් ගුණරත්න මහතා, හතෝ හෝන් ශාන්ත ජෝන් (Hato Hone St John) සංවිධානය වෙනුවෙන් වසර දහයකට අධික කාලයක් ඉටුකරන ලද විශිෂ්ට සේවය අගයමින්, ජෙරුසලමේ ශාන්ත…