Month: October 2026

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට කැමරාවෙන් පහරදීමේ චෝදනාව – පොලිස් විමර්ශන ඇරඹේ. කැමරා ශිල්පියා අත් අඩංගුවට.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයකට අනුයුක්ත කැමරා ශිල්පියෙකු විසින් කැමරාවකින් පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන්…