Education නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පවත්වයි. நுகேகொடை புனித ஜோசப் மகளிர் கல்லூரியின் மாணவர் நாடாளுமன்றத்தின் கன்னி அமர்வு பழைய நாடாளுமன்ற சபா மண்டபத்தில் நடைபெற்றது. Inaugural Session of Nugegoda St. Joseph’s Girls’ School Student Parliament Held at the Old Parliament Chamber. July 2, 2026 admin නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (30) ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වුනු අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා…