Month: August 2026

ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි. Popular Sri Lankan model Chula Padmendra passed away

ජනප්‍රිය ශ්‍රී ලාංකික නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අද (31) දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 46 කි. වසර විස්සකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ…

කාර්මික ක්ෂේත්‍රයේ පුනර්ජනනීය බලශක්ති මාරුව තුලින් බල ගැන්වෙන හරිත බලශක්තිය.

කාර්මික ක්ෂේත්‍රයේ අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට බලශක්ති පරිවර්තනය පත්ව ඇති අතර, පොසිල ඉන්ධන මත රඳා පැවති කර්මාන්ත පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමු කිරීම හරිත ආර්ථිකයක් ගොඩනැගීමේ වැදගත් පියවරක්…

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ CCTV ආරක්ෂාව ලබන 15 වැනිදා සිට ගුවන් හමුදාවෙන් ඉවතට: පාලනය යළි ලංගමයට!

ලබන 15 වැනිදා සිට පිටකොටුව ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළේ සීසීටීවී (CCTV) ආවේක්ෂණ හා ආරක්ෂක මෙහෙයුම්වලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉවත් කර, එම පාලන කටයුතු යළි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ…

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින් ට සමාජ මාධ්‍ය තහනමක් පනවයි.

රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව 2026-08-20 දිනැතිව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ…

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කිව්වේ බොරුද? – සලේගේ රැඳවුම් නියෝගය ගැන ආණ්ඩුවේ ප්‍රකාශය සහ ඇත්ත තත්ත්වය මෙන්න!

අද (25) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු සහ රැඳවුම් නියෝග මත සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශන කාලරාමුව අතර බරපතල පරස්පරතාවයක්…

බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද…

බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින සැකකාර පල්ලේගම හේමරතන හිමි, අධිකරණ විනිසුරුවරුන් අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළුවන සහ පිටව…

මාතලේ විදුහල්පතිනියකගේ ලිංගික අල්ලස් සිද්ධියේ හෙලිනොවුන ඇත්ත.

මාතලේ ප්‍රදේශයේ පාසලකට දරුවෙකු ඇතුළත් කරගැනීම සඳහා විදුහල්පතිනියක විසින් ලිංගික අල්ලස් ඉල්ලූ බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවත සම්බන්ධයෙන් SMN24NEW සොයාබැලීමක් සිදුකල අතර එහිදී පෙනී ගියේ එවන්…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (20) සිට වෘත්තීය ක්‍රියාමාර්ග වලට යයි.

කටුනායක ගුවන් තොටුපල සෞඛ්‍ය කාර්යාලයේ සිදු කරන දූෂණ සහ වංචා අනාවරනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කර ඇති අතර එයට…

ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (Deputy Chief of Staff) ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා 2026 අගෝස්තු 18 සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත. ඊට…

කිලිනොච්චියේ ත්‍රස්ත පුහුණු කඳවුරක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කල මානව හිමිකම් විධායක අධ්‍යක්ෂ අත් අඩංගුවට.

සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක පවත්වමින් කිලිනොච්චි, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව පුද්ගලයෙකු අත්…