Local News සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ මඟී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්. August 18, 2026 kamal siriwardana ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ප්‍රමුඛ කරගනිමින් මෙරට තුළ මඟී ඩ්‍රෝන යානා (Passenger Drone) සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදී. අමාත්‍ය…