රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව සිදු කරණ විමර්ශණයකට අදාලව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (31) පැමිණෙන ලෙස කර ඇති දැනුම් දීමක් අනුව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් ආසාධිතව සුවය ලබා තවමත් යම් සංකූලතාවයන් සහිතව සිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලුම් කල බව ඒ මහතාගේ නීතිඥවරු ප්‍රකාශ කරන ලදී.

අදාල වීඩියෝව පහතින්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *