ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනී.

ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය. නිශාන්ත වික්‍රමසිංහ යනු, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන අතර ඔහු ජාතික…

තරුණයෙකුට පහරදී අමානුෂික වධ හිංසනයට ලක් කල පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශ ස්ථානාධිපති විසින් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්.

ඌරගස්මංහන්දිය පොලීසිය විසින් රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2019 වසරේදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී අමානුෂික වධ හිංසාවලට ලක් කිරීම තුළින් එකී තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර…

දුම්රිය ගමන් වාර අවලංගුවීම නිසා සිදුවන දෛනික පාඩුව විගණනය කිරීමට පියවර.

දෛනිකව විවිධ හේතූන් මත දුම්රිය ගමන්වාර අවලංගුවීම හේතුවෙන් දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුවෙන් නිර්දේශ කරන ලදි. මෙසේ නිර්දේශ ඉදිරිපත් වූවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ…

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියව අත්අඩංගුවට ගනී.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.ඊට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට්…

අරගලයේදී වී මෝලක් ගිනිතැබීම නිවස ගිනිතැබීමක් ලෙසට පෙන්වා වංචාකල බවට චමල් රාජපක්ෂ ළඟදීම අත් අඩංගුවට.

හිටපු කථානායක සහ හිටපු ඇමතිවරයෙකු ලෙස පසුගිය පාලන කාලවල කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු…

මාතර බන්ධනාගාරය ඉඩ පහසුකම් සහිතව නව භූමියක ස්ථාපිත කිරීමට පියවර.

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරන ලදී. මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු…

“රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000 කට ආසන්න පිරිසක් ස්ථිර කිරීමට රජයේ අවධානය”. සෞඛ්‍ය කාර්ය සහායක ස්ථිර පත්වීම් ලබාදීමේදී ඇමති කියයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී…

COVID -19 රෝගය පිළිබඳ වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කල නිවේදනය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවිය.ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ…

මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම්දී රාජකාරී අරඹයි.

සර්ව ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස නිශාන්ත ප්‍රදිනාන්දු මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස ප්‍රභාෂීනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…

NEXT ඇඟලූම් කම්හල වසා දැමීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා.

එක්සත් රාජධානියේ NMA සමූහයට අයත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වන NEXT Manufacturing, අධික මෙහෙයුම් පිරිවැය හේතුවෙන් වසා දැමීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණි. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය…