Month: May 2025

සිංහල සිනමාවේ නිළි රැජින මාලනී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස සැළකෙන මාලිනී ෆොන්සේකා මහත්මිය අද (24) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත විය.චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති ඇය සිය රංගන දිවියේදී දෙස් විදෙස් සම්මාන රැසකට…

NEXT ඇඟලූම් කම්හල වසා දැමීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා.

එක්සත් රාජධානියේ NMA සමූහයට අයත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වන NEXT Manufacturing, අධික මෙහෙයුම් පිරිවැය හේතුවෙන් වසා දැමීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණි. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය…

‍රත්තරං ගාපූ T56 ගිනි අවියට දේශපාලකයෙකුගේ සම්බන්ධයක්.

පසුගියදා වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සතුව තිබූ රන් ආලේපිත T56 ගිනි අවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥ දුමින්ද දිසානායකගේ සම්බන්ධතාවයක් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය…

අධිකරණයට භාර වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට උන වැඩේ.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් චීනයෙන් ගෙන්වීමට අදාලව වන නඩුවක සැකකරුවෙකු වන හිටපු ඇමති මහින්දානන්ද අළුත්ගමගේ අද (19) අධිකරණයට බාරවිය.අනතුරුව ඔහුගේ නීතීඥයන් කල ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…

අධිකරණ පද්ධතියේ වරදක් හෝ ගැටළුවක් සාධාරණව විවේචනය කිරීම වරදක් නොවේ.

රටක පුරවැසියන්ට සිදුවන අසාධාරණයකදී සාධාරණයක් ඉෂ්ඨ කර ගැනීමට ඇති අවසන් ස්ථානය ලෙස අධිකරණය හඳුන්වා දිය හැකියි. එම නිසාවෙන්ම එය පාරිශුද්ධව තිබීමත් ස්වාධීනව තීන්දු තීරණ දීමට අවශ්‍ය වාතාවරණයක් තිබීමත් අත්‍යාවශ්‍යයි. පසුගිය…

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මන්ත්‍රී චාමරට අධිකරණයෙන් දුන් නියෝගය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, පොදුදේපල පණත යටතේ පවරා තිබූ නඩුවකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (19) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඌව…

දුම්රිය වර්ජනයෙන් ආණ්ඩුව හෙළවෙයි. වර්ජනය සාර්ථකයි. දුම්රිය ස්ථානාධිපතිවරු සංගමය කියයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කරනු ලැබ ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර ගණනාවක් අවලංගු කර ඇති අතර…

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත්කල…

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සුපිරි වාහනත් වෙන්දේසි කෙරේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇත. රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම…

ආණ්ඩුව දුවන්න රුපියල් බිලියන 173 ණයක් ගනී.

ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් (90,180,360) අදාල පොලී මුදල් සමඟ නිරවුල් කිරීම සඳහා පසුගියදා (14) සිදුකල භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව මගින් රුපියල් බිලියන 173 ක භාණ්ඩාර බිල්පත් අලෙවිකර…