සර්ව ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස නිශාන්ත ප්‍රදිනාන්දු මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස ප්‍රභාෂීනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර අභිනව නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම්දීම ඉන් අනතුරුව සිදු විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *