ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය. නිශාන්ත වික්‍රමසිංහ යනු, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයා වන අතර ඔහු ජාතික ගුවන් සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ සිදුකරන ලද ඩොලර් මිලියන ගණනක ගුවන් යානා ගනුදෙනුවල දී සිදුව ඇති අක්‍රමිකතාවලට ඔහු සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *