Author: Dewmi Talisha

Dewmi Talisha Staff reporter

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ටින්කල මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ටූනා ශුද්ධ බර ග්‍රෑම් 155 සහ දියර රහිත බර ග්‍රෑම් 105 හෝ ඊට…

වසර 21 කට පසු අවසන් තරගය අහිමි වූ නෙට්බෝල් කණ්ඩායම ලෝකඩ පදක්කම රැගෙන දිවයිනට පැමිණෙයි.

චීනයේ හොංකොං නුවර පැවැති 14 වන ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියට සහභාගී වී එහි තෙවන ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රී (16) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර කණ්ඩායම පිළිගැනීම…

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට සැරයන් නිලයට උසස්වීමක්.

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ…

විදේශීය සංචාරකයින් සඳහා රජයෙන් දිනකට රුපියල් 20000 බැගින් ගෙවයි.

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල වීමෙන් පීඩාවට පත් විදේශීය සංචාරකයින් සඳහා දිනකට බාත් 2,000 (ශ්‍රී ලංකා රුපියල් විසි දහසක් පමණ) බැගින් මූල්‍ය ආධාර ලබාදීමට සැලසුම් කර ඇති…

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟයේ ජය එංගලන්තය සතුකරගනී.

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ තරඟයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟය එංගලන්තයත් සමඟ අද පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි.කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර…

BTS නව ගීත ඇල්බමය මාර්තු 20 එළිදැක්වෙයි.

K-Pop සංගීතයේ උන්මාදනීය සංගීත කණ්ඩායම වන ලොව සුප්‍රකට BTS කණ්ඩායමේ නව ඇල්බමය එළැඹෙන මාර්තු 20 වනදා එළිදැක්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව, BTS කණ්ඩායමේ යළි පැමිණීම සංකේතවත් කරමින් ලෝක සංචාරයක් පවත්වන…

2026 IPL වෙන්දේසියේදී මෙරට ක්‍රීඩකයෙකු ලද ඉහලම මිල ලැබූ මතීෂ.

එළඹෙන ඉන්දීය ප්‍රිමීයර් ලීග් IPL තරගාවලිය සදහා ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබියේ එතිහාඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු අතර මෙවර IPL 2026 වෙන්දේසිය සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් 246 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 113 දෙනෙකු ඇතුළුව…

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික සුහද ක්‍රිකට් තරඟාවලියේ ජය රජයේ චිත්‍රපට අංශය දිනාගනී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වාර්ෂික සුහද ක්‍රිකට් තරඟාවලිය පසුගියදා (05) පොල්හේන්ගොඩ මහාමාත්‍ය විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.“Info – 2025” ශූරතාව සඳහා කණ්ඩායම් 06 ක් තරඟ වැදුණු අතර තරඟාවලියේ ශූරතාව මෙවර රජයේ…