Local News ජනාධිපතිතුමා විසින් අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් සිදුවනුයේ කුමක්ද ? September 3, 2021 admin මෙම රෙගුලාසි යටතේ සාමාන්‍ය ජන ජීවිතය නිසි පරිදි පවත්වාගෙන යාම සදහා රජය යම් යම් නියෝග පනවනු ලබන අතර ඒවා හුදෙක්ම මහජන සුබසිද්ධිය උදෙසාම වේ. ඒ යටතේ,ජනාධිපතිවරයා විසින්, නියමයක් මගින්, මුළු…
Social පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවණ්‍ය ශිල්පිනිය හා තරුණයා අත් අඩංගුවට. September 2, 2021 admin රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්‍ය වූ අවස්ථාවක ලිංගික ජවනිකා රූපගත කිරීමකට යොදාගත් යුවල පිළිබඳව පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වී ඇත. මෙහි දර්ශන සඳහා පෙනී සිටින…
Social බඩු මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක September 1, 2021 Chamila Gamage රුපියලේ අගය විශාල ලෙස බාල්දු වීම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආණ්ඩුව පවසන්නේ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා…
Social පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් September 1, 2021 admin බලංගොඩ ඉඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන වීඩියෝ කර තිබූ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ මුදා හරිනු ලැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි…
Health බල්ලන්ට දෙන පණු බෙහෙතින් කොවිඩ් සුව වේ ද – බෙහෙත ගන්නට පෙර ඇත්ත නැත්ත දැනගන්න September 1, 2021 kamal siriwardana කොරෝනාවෛරසය ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා පටන්ම, රෝගය හා බැඳුනු අසත්‍ය තොරතුරු රාශියක් සමාජ මාධ්‍ය ජාලාවන්හි පැතිර ගියේ ය. දැනටත්, කොරෝනාවෛරසය මර්දනය කරන බව හෝ කොවිඩ් සුවකරන බවට සහතික කෙරෙමින්…
Local News අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ට මොකද උනේ August 31, 2021 admin රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ පැමිණිල්ලකට අනුව සිදු කරණ විමර්ශණයකට අදාලව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (31) පැමිණෙන ලෙස කර ඇති දැනුම් දීමක් අනුව…
Social පැරාලිම්පික් – හෙල්ල විසි කිරීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි August 30, 2021 admin ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම…
Social පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 ක් බවට නීතිගත කෙරේ August 29, 2021 admin මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවම…
Health ෆොටෝ කොපි සේවා ලබා දීමේදී ප්‍රවේසමෙන්. කොවිඩ් වෛරසය ආසාදනය වීමේ අවධානමක්. August 28, 2021 admin සංනිවේදන සේවා සපයන වෙළද ආයතන මගින් පාරිභෝගික ජනතාවගේ ලිපි ද්‍රව්‍ය ෆොටෝ කොපි කරදීමේදී එම ලිපි ලේඛන මගින්ද මුදල් නෝට්ටු හා සමානව කොවිඩ් වෛරස පැතිර යාමේ අවධානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයින්…
Local News වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාටත් කොවිඩ් ආසාධනය වේ. August 28, 2021 admin වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇමතිවරයා තමා ආසාදිත බව පවසා තිබේ. ඒ අනුව මෙම මාසය…