Post Views: 148 අද (22) උදෑසන 04.00 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර පුත්තලම බලා ධාවනය වූ අංක 3404 දරණ දුම්රිය, වලහපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා. වලහපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේදී ගසක් කඩා වැටීම නිසා මෙසේ දුම්රියට හානි සිදූවී ඇති අතර මේ හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සහිතව ධාවනය වේ. Post navigation නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල්හලේ අකුණු සන්නායකය අතුරුදන් ?