සංනිවේදන සේවා සපයන වෙළද ආයතන මගින් පාරිභෝගික ජනතාවගේ ලිපි ද්‍රව්‍ය ෆොටෝ කොපි කරදීමේදී එම ලිපි ලේඛන මගින්ද මුදල් නෝට්ටු හා සමානව කොවිඩ් වෛරස පැතිර යාමේ අවධානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි.

මේ සදහා සුදුසු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන මෙන් මෙම ව්‍යාපරයේ නියුතු වෙළද ප්‍රජාවගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.
විකල්ප ලෙස හැකි සෑම අවස්ථාවකම පිටපත් කලයුතු ලේඛන වට්ස් ඇප් ආදී විද්‍යුත් මාර්ගයකින් ලබාගෙන එම පිටපත් ලබාදීමට කටයුතු කලහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *