Post Views: 402 වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. සිය ෆෙස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඇමතිවරයා තමා ආසාදිත බව පවසා තිබේ. ඒ අනුව මෙම මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ 9 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසට ඔහු වාර්තා වෙයි. පසුගිය සිකුරාදා පැවති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමටද ඒ මහතා සහභාගී වී තිබුනි. ෆෙස්බුක් සටහන පහතින් Post navigation එන්නත්කරණ මධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් – 18ට අඩු ළමුන්ට හොර රහසේ එන්නත්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ට මොකද උනේ