Day: May 14, 2026

2026 මැයි මස 14 දින කාලගුණ තත්වය. WEATHER FORECAST FOR 14 MAY 2026

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතී. ඉදිරි පැය 36 තුල එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව,…