Day: May 26, 2026

විවාහයක වලංගුභාවය තීරණය කිරීමට පරිපාලන නිලධාරීන්ට බලයක් නැත. අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්.

රාජ්‍ය ආයතනවල පරිපාලන කටයුතුවලදී මහජනතාව මුහුණ දෙන අත්තනෝමතික නිලධාරීවාදී බාධාවන් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් සුවිශේෂී සහ ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ. ඒ අනුව, ඉදිරිපත් කරනු ලබන විවාහ සහතිකයක වලංගුභාවය…

හිටපු ඇමති සරණ ගුණවර්ධනට අද අධිකරණයෙන් ලැබුනු තීන්දුව.

දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උදෙසා අල්ලස හා දූෂණය නිවාරණ දැනුවත් කිරීමේ වැඩමුළුවක්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සිදු කරනු ලබන සෞඛ්‍ය අංශයේ ආවරණය නොවූ හා වැඩි අවදානම් සහිත අංශයන් හඳුනාගෙන අල්ලස හා දූෂණය…

නිවාස සංවර්ධන අධිකාරියේ දේපළ රාජපක්ෂ පවුලට කුණු කොල්ලෙට දුන්න හැටි.

ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රි­යට අයත් මාලි­ගා­වත්ත ප්‍රදේ­ශයේ දේපළ, රජයේ නිසි තක්සේ­රු­වටත් වඩා ඉතා අඩු මුද­ල­කට ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් පව­ත්වා­ගෙන යනු ලබන ‘කාල්ටන්’ පෙර පාස­ලට ලබා දී ඇතැයි අනාවරණය වෙයි.…