මැතිවරණයට සහාය නොදුන් රජයේ නිළධාරීනට කරන දේ පැෆරල් මැතිවරණ කොමිසමෙන් අසයි.

2023.03.09 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින අතරතුර එකී ව්‍යවස්ථාපිත කටයුත්ත සඳහා සහයෝගය දිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු…

පළාත් පාලන මැතිවරණය සදහා මහ ජනතාව මැතිවරණ කොමිසම වෙත මුදල් ඇණවුම් යවයි.

මුදල් ප්‍රථිපාදන නොමැති කමින් මැතිවරණය පැවැත්වීම නොකල යුතු බව පවසමින් පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් විසින් අද (22) දින…

වත්මන් බදු ප්‍රතිපත්තිය, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනපති පවසයි.

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ…

ශ්‍රී දළදා මාලිගාව ගැන අපහාසාත්මකව කතාකල සේපාලට දුන් අධිකරණ තීන්දුව.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විසින් කොන්දේසි විරහිතව ප්‍රසිද්ධියේ බෞද්ධ සමාජයෙන් සමාව අයැදීමෙන් අනතුරුව මෙම නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය…

විපක්ෂයේ මංත්‍රීවරුන්ගේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල් තබයි.

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විපක්ෂයේ මංත්‍රීවරු පාර්ලිමේන්තු සභාගැබ මධ්‍යයට පැමිණ විරෝධය පලකිරීම නිසා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙට (22) පෙරවරු 09.30 දක්වා කල්…

මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය හන්තානයේ දී ජනපති අතින් විවෘත කෙරේ.

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බවත් ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට එම ආර්ථික කොමිසම…

දේශීය හා විදේශීය සංචාරකයින්ට සීතාවක ඔඩිසි නව දුම්රිය සේවාව අද ඇරඹේ

සීතාවක අවිස්සාවේල්ල නව සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමේ අරමුණින් සීතාවකට ඔඩිසි නව දුම්රිය සේවාව ආරම්භ කිරීම අද (15) සිදු කෙරුන අතර සෑම ඉරිදා දිනකම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.15…

පළාත් පාලන මැතිවරණය වැලැක්වීමට කල ජිල්මාට් එක හෙලිවේ.

පළාත් පාලන මැතිවරණය තාවකාලිකව අත් හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කල යුධහමුදා විශ්‍රාමික කර්නල් W.M.R.විජේසුන්දර නම් අය අධිකරණ ක්‍රියාමාර්ගයට යාම පිටුපස ආණ්ඩුවේ බළල් අතක් ඇතිබව හෙළිදරව් වන…

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව නිකුත් කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනනේදු, හිටපු පොලිස්පති පූජිත්…

ගාලු මුවදොර අරගල කරුවන් හට මැතිවරණයට ඉදිරිපත්වීමට මහින්ද පක්ෂයක් දෙයි.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට සූදානමින් සිටින ගාලුමුවදොර අරගලකරුවන් හට පිළිගත් දේශපාලන පක්ෂයකින් තරග කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට දේශපාලන පක්‍ෂයක් එකඟ වී ඇති බවත්, ඒ සඳහා සාකච්ඡා…