Post Views: 294 සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සේපාල් අමරසිංහ ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විසින් කොන්දේසි විරහිතව ප්‍රසිද්ධියේ බෞද්ධ සමාජයෙන් සමාව අයැදීමෙන් අනතුරුව මෙම නඩුව අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය. Post navigation විපක්ෂයේ මංත්‍රීවරුන්ගේ විරෝධතා මැද පාර්ලිමේන්තුව කල් තබයි. වත්මන් බදු ප්‍රතිපත්තිය, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනපති පවසයි.