“medicare 2023” ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී.

ශ්‍රී ලංකාවේ ජාතික සුව සේවා ප්‍රදර්ශනය වන medicare 2023 ප්‍රදර්ශනය 12 වැනි වරටත් අද කොළඹ BMICH පරිශ්‍රයේදී ආරම්භ විය. medicare 2023 ප්‍රදර්ශනය අද (03) සිට 05 දා දක්වා දින තුනක…

ශ්‍රී ලාංකීය නාමය සමගින් වේගා මෙරට ධාවනයට අවසරය ලබයි.

සම්පූර්ණයෙන්ම මෙරටදී සිදුකල නිශ්පාදනයක් වන වේගා ඉලෙක්ට්‍රික් මෝටර් රථයට අද දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාදෙන ලදී. ඒ අනුව CBO 2021 දරණ අංකය ඒ සදහා නිකුත් කෙරුනු අතර අදාල…

ඩීසල් බෙදාහැරීම ටෝකන් වලට පමණයි.

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලද ඩීසල් ලීටර් මිලියන 6 ක් වී ගොවියන් වෙත ලබාදීම ආරම්භකල බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. මෙම ඩීසල් ලබා දී ඇත්තේ වී ගොවිතැන්…

පොලිස්පති පුටුවට තිරය පිටුපස තුන්කොන් සටනක්.

නුදුරේදීම පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක් අතර තුන්කොන් සටනක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ. පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ…

නීතිඥවරු අතර වචන හරඹය නිසා ඩයනා ගමගේ ගේ නඩුව කල් තැබේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳ වූ අවස්ථාවේ දි දෙපාර්ශවයේ නීතිඥවරු අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන්…

වෘත්තිකයන් යලි පාරට,රට පුරාම වැඩවර්ජන හා උද්ඝෝෂණ රැල්ලක ඇරඹුම.

ජීවන වියදම ඉහල යාම, අධික බදු බර, විදුලිබිල වැඩිකිරීම යන කරුනු මුල්කරගෙන අද (01) සිට වරාය,ජල,විදුලිය,සෞඛ්‍ය හා බැංකු වෘත්තීය සමිති ගණනාවක්ම උද්ඝෝෂණ හා වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.…

ඇමති සුසිල්ගේ අසභ්‍ය කථාවට මංත්‍රීනී රොහිණී ගත් පියවර

පාර්ලිමේන්තු විවාදයක් අතරතුරදී අධ්‍යාපන අමාත්‍ය, සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අසභ්‍ය වචන භාවිත කරමින් තමාට අපහාස කිරීම පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහීණී කවිරත්න මහත්මිය ඉල්ලීමක් කර තිබේ. ඒ, කථානායක මහින්ද…

ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණය සහ පෙළපාලියට තහනමක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26) දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබෙනවා. අද පස්වරු 1 සිට…

“අධික බදු බර හේතුවෙන් රටේ ජනතාවට ජීවත් වීම පවා අසිරුතාවකට පත්වෙලා” ශ්‍රීලංනිප තරුණ පෙරමුණ කියයි.

අධික බදු බර හේතුවෙන් මෙරට සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමෙන් ජනතාව ඉතාමත් පීඩාවට පත් වී ඇති බවත් රටේ පවතින පීඩාකාරී වර්තමාන තත්වය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ…