Post Views: 265 සම්පූර්ණයෙන්ම මෙරටදී සිදුකල නිශ්පාදනයක් වන වේගා ඉලෙක්ට්‍රික් මෝටර් රථයට අද දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලබාදෙන ලදී. ඒ අනුව CBO 2021 දරණ අංකය ඒ සදහා නිකුත් කෙරුනු අතර අදාල අංක තහඩුව අද දින අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වේගා නිෂ්පාදන ආයතනය වන CodeGen සමාගම් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ සුභසිංහ මහතා වෙත ලබාදෙන ලදී. සම්පුර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන ආසන දෙකේ මෙම සුපිරි මෝටර් රථය, එක් විදුලි ආරෝපණයකින් කිලෝ මීටර් 300 දුරක් ධාවනය කල හැකිබව සදහන් වේ. Post navigation ඩීසල් බෙදාහැරීම ටෝකන් වලට පමණයි. “medicare 2023” ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී.