Social & Environment අනුරාධපුරයේ මෙගාවොට් 10 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. September 18, 2026 kamal siriwardana
Education වයස් බේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපනයේ දොරටු විවෘත කරන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. September 18, 2026 kamal siriwardana
Local News රථවාහන දඩයක් ගෙවන්නැයි එන SMS එක ඔබේ බැංකු ගිණුමට තබන උගුලක්ද ? September 18, 2026 kamal siriwardana
Local News නාරාහේන්පිට DMT අවට අනවසර රථගාල් ඉවත් කර ආරක්ෂාව තර කරයි. නව කොමසාරිස් ජනරාල්ගේ ඉල්ලීමකට අනුව පොලිස් පියවර. September 17, 2026 kamal siriwardana
International ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වලටත් නව සීමා. September 17, 2026 kamal siriwardana
Social & Environment අනුරාධපුරයේ මෙගාවොට් 10 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. September 18, 2026 kamal siriwardana
Education වයස් බේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපනයේ දොරටු විවෘත කරන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. September 18, 2026 kamal siriwardana
Local News ගල් අඟුරු සිද්ධියට ඇමති කුමාරට විශ්වාසභංගයක්. පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණ. April 10, 2026 admin බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලදී. සමගි ජනබලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා මෙම යෝජනාව කථානායකවරයා වෙත…
Local News කොළඹ ප්‍රධාන බස් නැවතුම නවීකරණය කර විවෘතකිරීමෙන් පසු දිනම අපිරිසිදු කිරීමේ යථාර්තය. April 10, 2026 admin කොළඹ ප්‍රධාන බස් නැවතුම රුපියල් මිලියන ගණනක් වියදම් කර නවීකරණය කිරීමෙන් පසුව එය මහජන පරිහරණයට විවෘත කර දිනයක් ගතවෙත්ම වැසිකිලි පද්ධතියේ යම් කොටස් වලට අලාභහානී සිදුකර සහ ඒ අවට අපිරිසිදු…
Local News යුද හමුදා වෛද්‍යවරියක් කටුනායකදී අත්අඩංගුවට. April 10, 2026 admin ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක් ලෙස සේවය කරන වෛද්‍යවරියක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආයතනික නීතී කඩකරමින් යුද හමුදාවෙන් නිල අවසරයක් ලබා නොගෙන ඇය 2024 වසරේ මැයි…
Local News ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් වේරහැරින් අල්ලයි. April 9, 2026 admin රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් රවටා ඔවුන්ට ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබා දෙන ජාවාරමකට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියකු ඇතුළු දෙදෙනෙකු…
Business & Sports බැංකු පද්ධතියම කැලඹවූ NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 ක මූල්‍ය වංචාව. April 8, 2026 kamal siriwardana බැංකුවක් යනු හුදෙක් මුදල් තැන්පත් කරන ස්ථානයක් නොව, එය මහජන විශ්වාසය මත ගොඩනැඟුණු මූල්‍ය ස්ථම්භයකි. එම විශ්වාසය පළුදු වන ඕනෑම අවස්ථාවක් සමස්ත ආර්ථික පද්ධතියේම ස්ථාවරත්වයට එල්ල වන්නේ ප්‍රබල තර්ජනයකි. ශ්‍රී…
Local News පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා සීමා කිරීමේ නිවේදනය. April 7, 2026 admin පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි මහජන සේවාවන් තාවකාලිකව සීමා කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. ඒ…
Local News රෙදිපිලි බහාලුමෙන් මතුවූ දුම්වැටි. April 7, 2026 admin ඩුබායි රාජ්‍යයේ සිට බත්තරමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට අයත් ලිපිනයකට එවා තිබූ බහාලුමක් පරීක්ෂාවට ලක්කිරීමේදී ඒ තුල තිබී තිවිරෝධීව මෙරටට ගෙන්වූ විදෙස් දුම්වැටි 3,380,000ක් වැටලීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ.…
Local News අධිවේගී මාර්ග වාහනවල ආසන පටි සවිකර ගැනීමට තවත් කල්දෙයි April 7, 2026 admin අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවල ආසන පටි සවිකර ගැනීමට ලබාදුන් කාලය තවත් මාස තුනකින් දීර්ඝ කළ බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩී.වී.ජේ. සේනාධීර මහතා පැවසීය.රියැදුරු අසුන හැර…
Local News ඉහළ ගිය ගෑස් මිල. April 6, 2026 admin ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවා ඇති බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව,කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ…
Health Local News පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීම අවසන්. වෛද්‍යවරු කොටසක් අයදුම් කර නැහැ. April 5, 2026 admin පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර තිබූ පරිදි 2026 අප්‍රේල් මස 04 වන දින මධ්‍යහ්න 12.00 ට අවසන් කරන ලදී. මෙවර සීමාවාසික පුහුණුව…