Business & Sports ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ. September 5, 2026 Dewmi Talisha පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ටින්කල මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ටූනා ශුද්ධ බර ග්‍රෑම් 155 සහ දියර රහිත බර ග්‍රෑම් 105 හෝ ඊට…