අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවල ආසන පටි සවිකර ගැනීමට ලබාදුන් කාලය තවත් මාස තුනකින් දීර්ඝ කළ බව රථවාහන හා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩී.වී.ජේ. සේනාධීර මහතා පැවසීය.
රියැදුරු අසුන හැර (එම අසුන ආසන පටි සහිතව පවතී) ඉන් පිටුපස ආසන සඳහා ආසන පටි සමග ආනයනය කළ වාහනවලට එම පටි සවිකර ගැනීමට කාලයක් ලබාදුන් බවත් එම කාලය අප්‍රේල් 01 වැනිදා සිට තවත් මාස තුනකින් දික් කිරීමට කටයුතු කළ බවත් ඒ මහතා කීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *