Local News බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… August 21, 2026 admin
Local News ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා පත් කෙරේ August 20, 2026 kamal siriwardana
Local News කිලිනොච්චියේ ත්‍රස්ත පුහුණු කඳවුරක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කල මානව හිමිකම් විධායක අධ්යක්ෂ අත් අඩංගුවට. August 19, 2026 admin
Local News බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… August 21, 2026 admin
Local News තරුණයෙකුට පහරදී අමානුෂික වධ හිංසනයට ලක් කල පොලිස් ස්ථානාධිපති සහ අපරාධ අංශ ස්ථානාධිපති විසින් ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. June 19, 2025 admin ඌරගස්මංහන්දිය පොලීසිය විසින් රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2019 වසරේදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට පහරදී අමානුෂික වධ හිංසාවලට ලක් කිරීම තුළින් එකී තරුණයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර…
Local News දුම්රිය ගමන් වාර අවලංගුවීම නිසා සිදුවන දෛනික පාඩුව විගණනය කිරීමට පියවර. June 17, 2025 admin දෛනිකව විවිධ හේතූන් මත දුම්රිය ගමන්වාර අවලංගුවීම හේතුවෙන් දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස කෝපා කමිටුවෙන් නිර්දේශ කරන ලදි. මෙසේ නිර්දේශ ඉදිරිපත් වූවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ…
Local News අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියව අත්අඩංගුවට ගනී. June 10, 2025 admin බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.ඊට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට කැබිනට්…
Local News අරගලයේදී වී මෝලක් ගිනිතැබීම නිවස ගිනිතැබීමක් ලෙසට පෙන්වා වංචාකල බවට චමල් රාජපක්ෂ ළඟදීම අත් අඩංගුවට. June 8, 2025 admin හිටපු කථානායක සහ හිටපු ඇමතිවරයෙකු ලෙස පසුගිය පාලන කාලවල කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු…
Local News මාතර බන්ධනාගාරය ඉඩ පහසුකම් සහිතව නව භූමියක ස්ථාපිත කිරීමට පියවර. June 8, 2025 Dewmi Talisha මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරන ලදී. මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු…
Local News “රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 6000 කට ආසන්න පිරිසක් ස්ථිර කිරීමට රජයේ අවධානය”. සෞඛ්‍ය කාර්ය සහායක ස්ථිර පත්වීම් ලබාදීමේදී ඇමති කියයි. June 5, 2025 admin සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී…
Health COVID -19 රෝගය පිළිබඳ වර්තමාන තත්ත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කල නිවේදනය. June 3, 2025 admin ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID – 19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තාවිය.ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ…
Local News මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් දිවුරුම්දී රාජකාරී අරඹයි. June 3, 2025 admin සර්ව ආගමික වතාවත් සිදු කර ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව මොරටුව මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස නිශාන්ත ප්‍රදිනාන්දු මහතා සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස ප්‍රභාෂීනී වික්‍රමසිංහ මහත්මිය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා…
Business & Sports Local News NEXT ඇඟලූම් කම්හල වසා දැමීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා. May 24, 2025 admin එක්සත් රාජධානියේ NMA සමූහයට අයත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වන NEXT Manufacturing, අධික මෙහෙයුම් පිරිවැය හේතුවෙන් වසා දැමීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණි. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය…
Local News රත්තරං ගාපූ T56 ගිනි අවියට දේශපාලකයෙකුගේ සම්බන්ධයක්. May 23, 2025 admin පසුගියදා වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සතුව තිබූ රන් ආලේපිත T56 ගිනි අවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥ දුමින්ද දිසානායකගේ සම්බන්ධතාවයක් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය…