Local News බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… August 21, 2026 admin
Local News ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා පත් කෙරේ August 20, 2026 kamal siriwardana
Local News කිලිනොච්චියේ ත්‍රස්ත පුහුණු කඳවුරක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කල මානව හිමිකම් විධායක අධ්යක්ෂ අත් අඩංගුවට. August 19, 2026 admin
Local News බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… August 21, 2026 admin
Local News පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුමාර කුලරත්නගේ වැඩතහනම් කෙරේ. January 25, 2026 kamal siriwardana පසුගිය 23 දා සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුමාර කුලරත්න මහතාගේ වැඩතහනම් කර ඇත. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු කාර්ය…
Local News ව්‍යවස්ථායක සභාවේ නව සිවිල් සමාජ නියෝජිතයන් පත් කෙරේ. January 25, 2026 Jeewanthi Maligaspe ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න පත් කිරීමට අගමැති හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Local News දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226 ක සහන. January 24, 2026 kamal siriwardana දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත් මිරිදිය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 226 කට අධික වටිනාකමින් යුත් මූල්‍ය සහනාධාර ප්රදානය කිරීමේ රාජ්‍ය…
Business & Sports தேசிய ஊக்கமருந்து தடுப்பு முகமையின் உத்தியோகபூர்வ இணையத்தளம் மற்றும் மருந்து விசாரணை செயலி வெளியீடு. January 21, 2026 admin தேசிய ஊக்கமருந்து தடுப்பு முகமையின் (SLADA) உத்தியோகபூர்வ இணையத்தளம் மற்றும் மருந்து விசாரணைக்கான கைபேசிச் செயலி (Mobile App) ஆகியன இன்று (21ஆம் திகதி) உத்தியோகபூர்வமாக வெளியிடப்பட்டன. இலங்கை ஊக்கமருந்து தடுப்பு முகமை கேட்போர் கூடத்தில் நடைபெற்ற இந்நிகழ்வில், slada.lk இணையத்தளம்…
Local News බේරේ වැව පිරිසිඳු කිරීමට සූර්ය බලයෙන් ක්‍රියා කරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා යෙදවෙයි. January 20, 2026 kamal siriwardana බස්නාහිර පළාත් සභාව, HSBC බැංකුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) සහ Clean Ocean Force Lanka ආයතනය එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බේරේ වැව සුරැකීමේ ව්‍යාපෘතිය යටතේ සූර්ය…
Business & Sports லங்கா ரைட் (Lanka Ride) மிதிவண்டிப் போட்டி: முதலாம் நாள் கண்டி நகரில் நிறைவு! January 16, 2026 admin இளைஞர் விவகார மற்றும் விளையாட்டு அமைச்சினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள “லங்கா ரைட்” (Lanka Ride) மிதிவண்டிப் போட்டி இன்று (16ஆம் திகதி) காலை 9:00 மணிக்கு லேக் ஹவுஸ் நிறுவனத்திற்கு முன்னால் ஆரம்பமானது. இந்நிகழ்வில் போக்குவரத்து, நெடுஞ்சாலைகள் மற்றும் நகர அபிவிருத்தி…
Local News විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් තිදෙනෙක් මෙරටට රැගෙන එයි. January 16, 2026 Chamila Gamage මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතල ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ චූදිත කාන්තාවක් අද (16) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික…
Business & Sports Lanka Ride පාපැදි සවාරිය අද (16) උදෑසන ලේක් හවුස් ආයතන ඉදිරිපිටින් ආරම්භ විය. January 16, 2026 kamal siriwardana තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16) උදෑසන 9 ට ලේක් හවුස් ආයතන ඉදිරිපිටින් ආරම්භ විය. එහි සමාරම්භක අවස්ථාවට මහමාර්ග, ප්‍රවාහන හා නාගරික සංවර්ධන…
Local News හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුවට මොකද උනේ? January 14, 2026 admin ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමට අදාලව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (14)…
Education ප්‍රතිසංස්කරණ ආපස්සට 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමේ. January 13, 2026 kamal siriwardana නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් තැබීමට කැබිනට් මංඩලයේ අනුමැතිය ලද බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව…