බේරේ වැව පිරිසිඳු කිරීමට සූර්‌ය බලයෙන් ක්‍රියා කරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා යෙදවෙයි.

බස්නාහිර පළාත් සභාව, HSBC බැංකුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) සහ Clean Ocean Force Lanka ආයතනය එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බේරේ වැව සුරැකීමේ ව්‍යාපෘතිය යටතේ සූර්‌ය…

லங்கா ரைட் (Lanka Ride) மிதிவண்டிப் போட்டி: முதலாம் நாள் கண்டி நகரில் நிறைவு!

இளைஞர் விவகார மற்றும் விளையாட்டு அமைச்சினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள “லங்கா ரைட்” (Lanka Ride) மிதிவண்டிப் போட்டி இன்று (16ஆம் திகதி) காலை 9:00 மணிக்கு லேக் ஹவுஸ் நிறுவனத்திற்கு முன்னால் ஆரம்பமானது. ​இந்நிகழ்வில் போக்குவரத்து, நெடுஞ்சாலைகள் மற்றும் நகர அபிவிருத்தி…

විදෙස්ගතව සැඟව සිටි සැකකරුවන් තිදෙනෙක් මෙරටට රැගෙන එයි.

මෙරට සංවිධානාත්මක අපරාධ සඳහා සහය දක්වමින් බරපතල ඝනයේ අපරාධ සිදුකිරීමට සෘජුවම සම්බන්ධවී ඩුබායි රාජ්‍යයට පළා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ චූදිත කාන්තාවක් අද (16) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික…

Lanka Ride පාපැදි සවාරිය අද (16) උදෑසන ලේක් හවුස් ආයතන ඉදිරිපිටින් ආරම්භ විය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය අද (16) උදෑසන 9 ට ලේක් හවුස් ආයතන ඉදිරිපිටින් ආරම්භ විය. එහි සමාරම්භක අවස්ථාවට මහමාර්ග, ප්‍රවාහන හා නාගරික සංවර්ධන…

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ නඩුවේ තීන්දුවට මොකද උනේ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමට අදාලව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද (14)…

ප්‍රතිසංස්කරණ ආපස්සට 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් තැබීමට කැබිනට් මංඩලයේ අනුමැතිය ලද බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව…

වසර 21 කට පසු පවත්වන Lanka Ride පාපැදි සවාරිය ජනවාරි 16 වැනිදා ඇරඹේ….!

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය එක්ව සංවිධානය කරන Lanka Ride දීප ව්‍යාප්ත පාපැදි සවාරිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අද (12) තරුණ කටයුතු සහ ක්‍රීඩා…

“sri lanka expo 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය එළඹෙන ජුනි මස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී.

කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් එළඹෙන ජුනි මස 18 සිට 21 දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා…