Month: March 2026

සටන් කලාවේ නොමියෙන සලකුණ “වෝකර් ටෙක්සාස් රේන්ජර්” චක් නොරිස් දිවියෙන් සමුගනී.

ලෝක සිනමාවේ සටන්කාමී පෞරුෂයේ සංකේතයක් බඳු වූ චක් නොරිස්, අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිල වශයෙන් නිවේදනය කර තිබේ. “missing in Action” සහ “Walker, Texas Ranger” වැනි නිර්මාණ හරහා…

ඔබත් හදිසියට ගන්න ඉන්ධන ගබඩා කරගෙන ඉන්නවද මේ ගැන දැනුවත් වෙන්න.

වර්තමානයේ පවතින ඉන්ධන සම්බන්ධ සීමාකිරීම් සහ ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල කලගත කිරීමට සිදුවීම නිසා සමහර අය තමන්ගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානවල අමතර ඉන්ධන යම් ප්‍රමාණයක් ගබඩා කරගෙන තබාගැනීමට කටයුතු කරන බව…

ඉෆ්තාර් සැමරුමට එක්වූ ජනපතිට ලැබුනු තෑග්ග.

ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අවසන් කිරීම වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය. එම අවස්ථාව අගයමින් ජනපතිට එහිදී ශුද්ධවූ කුරානයක් ත්‍යාග ලෙස ලබාදීමට…

ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) මගින් ඉන්ධන කෝටාව ලබාගැනීම සදහා ඔබ තවමත් QR එක හදාගත්තේ නැද්ද මේ ටික හොදින් කියවන්න.

QR කෝඩ් එක මෙරට පළමු වරට ක්‍රියාත්මක වූයේ 2022 වසරේ ජුලි 21 දින දීය. ඉන් අනතුරුව වසරකටත් වැඩිකාලයක් ක්‍රියාත්මක වූ එම ක්‍රමය 2023 සැප්තැම්බර් 01 දින සිට අහෝසි කරනු ලැබුවා.දැන්…

අනුලා විද්‍යාලීය වාර්ෂික පාගමන කල්දැමේ.

ගෝලීය අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් රටේ පවතින තත්වය මත අනුලා විද්‍යාලීය ආදී ශිෂ්‍යා සංගමය එළඹෙන 21 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබූ “අනුලා පා ගමන” දින නියමයක් නොමැතිව කලදැමූ බව දන්වා සිටී.…

ඉන්ධන පිරිමැසුමට උපකාරක පංතිත් තහනම් කෙරේ.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බදාදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් බව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සඳහන් කර සිටී. ඉන්ධන පරිභෝජනය සීමා කිරීමටත් පවතින තොග කළමණාකරණය කරගනිමින්…

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ මෙය හුදෙක් සැමරීමකට පමණක් සීමා නොවී, මෑතකදී ශ්‍රී…

විනාඩියකට ජලය ලීටර් 10,000 ක් අහසට විදිමින් එලියට ආ ජල ධාරාව. ලංකාව කොච්චර සම්පත් පිරුණු රටක්ද…

ජාතික ජලසම්පත් හා ජලාපවහන මණ්ඩලය විසින් පිටබැද්දර ප්‍රදේශයේ සිදු කරන ලද කැනීමකදී, ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම භූගත ජල මූලාශ්‍රය අනාවරණය කරගැනීමට සමත් වී තිබේ. පිටබැද්දර පොලිස් ස්ථානයට ආසන්න භූමියක…