1938 ලෙසින් කාන්තා උපකාරක දුරකථන සේවාවක් ආරම්භ කෙරේ.

1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත…

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කුලපති පදවියට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවේ විරෝධය.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ඳව ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය. “ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ…

2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට දින නියම කෙරේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කල් දමන ලද මෙම වසරට අදාල පාසැල් විභාග සියල්ල විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන්…

පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ලුතිතන් නිළයෙන් අධිකාරියට පත් කෙරේ.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ලබාගත් පැරා ඔලිම්පික් රන්පදක්කම මෙරටට ලබාදුන් දිනේෂ් ප්‍රියන්ත හේරත් බලලත් නිලධාරි 1 නිළයේ සිට ලුතිතන් නිළයෙන් අධිකාරියට පත්කිරීම පසුගියදා යුධ හමුදා සංවත්සරයට සමගාමීව සිදු කරන…

අගමැති දියණිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා පෙරට එයි.

මෑත ඉතිහාසයේ මෙරට සිදුවූ ඛේදනීයම සිදුවීමක් ලෙසට ඉතිහාසයට එක්වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට මේ වනවිට වසර 2 කුත් මාස 06 ක් ගෙවී ගොස් අවසානය. පාස්කු ඉරිදා වින්දිතයින්ට යුක්තිය ඉටුවීම දිනෙන් දින…

රටට අහිතකර කාබනික පොහොර ආනයනය වලකන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය නඩු පවරයි.

විදේශීය රටවල්වලින් රටට අහිතකර කාබනික පොහොර ආනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් පත්වී තිබේ. රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමගම මෙරට කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයාම පිළිබදව…

තායිවාන් විලාසිතා සම්මානය 2021 (TFDA) හි ප්‍රථම ස්ථානය රුවන්ති පවිත්‍රා ගජධීර දිනා ගනී.

“2021 තායිවානයේ විලාසිතා නිර්මාණ සම්මානය” අවසාන තේරීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිදා (6) දින සොන්ග්ෂාන් සංස්කෘතික හා නිර්‍මාණ උද්‍යානයේදී සාර්ථකව නිමාවට පත් විය. රුවන්ති පවිත්‍රා ගජධීර මෙහි පළමු ත්‍යාගය දිනා ගත්…

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ගිවිසුම අත්සන් කරයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% එකක කොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාළ ගිවිසුමට අද (30) පෙරවරුවේ කොළඹදී අත්සන් කර තිබේ.වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත්, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට…

ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනයට සැකපිට මට්ටක්කුලිය කදවුරේ අණදෙන නිළධාරි ලූතිනන් කර්නල් අත් අඩංගුවට.

මට්ටක්කුලිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනියගේ සැමියා ඝාතනය කර සිරුර කැලණි ගගේ ගිල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි. මෙසේ…

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන අරගලය මඩගැසීම් හා බියකිරීම් තුළින් නැවැත්විය හැකි බව සිතන්නට එපා. – ගරු සිරිල් ගාමිණී පියතුමා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු නොකරන්නේ නම් කතෝලික සභාව ලෙස නඩු පැවරීමක් කළ හැකිද යන්න සොයාබලමින් සිටින බව ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසනවා.…