Local News සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන මෞලි මංගල්‍යය 2021 පදනම් ආයතනයේදි ඊයේ(28) පැවැත්විනි. November 29, 2021 admin කොරෝනා වසංගතය පවතිද්දීත් පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව මෙරට විවිධ ක්ෂේත්‍රයන් වලින් රටට සේවයක් කල ආයතන හා පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ඊයේ (28) ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විනි. “සියක් සුවිශිෂ්ටයන් අභිනන්දන…
Education විවෘත විශ්ව විද්‍යාලයේ නීතී උපාධී පාඨමාලා විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන විමර්ශනයක්. November 17, 2021 admin පසුගිය 14 දින ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතීවේදී උපාධි පාඨමාලාව සදහා තෝරා ගැනීමේ විභාගය පැවැත්වූ අතර එකී විභාගයේ ඉංග්‍රීසි, දෙමළ සහ බුද්ධි ප්‍රශ්න පත්‍ර පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් පිටවී ඇති බව…
Local News පාස්කු ප්‍රහාරයට සැකපිට රඳවාගෙන සිටි රියාජ් බදියුදීන් මුදා හැරේ. November 16, 2021 admin පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර්…
Local News සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදී පිටව යයි. November 15, 2021 admin ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. පාස්කු ප්‍රහාරයට අදාලව සිරිල් ගාමිණී පියතුමන් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලෙයි…
Local News මෙවර අයවැය අනුව හිටපු ජනපතින්ගේ විශ්‍රාම වැටුප් අහිමි වේද ? November 14, 2021 kamal siriwardana අය වැය මගින් මෙවර ඉදිරිපත්කර තිබූ යෝජනා අතුරින් ජනතා ආකර්ෂණය දිනාගත් යෝජනාව වන්නේ මංත්‍රී විශ්‍රාම වැටුප මෙන්ම ජනපති විශ්‍රාම වැටුප පිළිබදව කෙර ඇති යෝජනාවයි.එනම්, 5.4.6 ඡේදය “දැනට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම…
Local News රාජ්‍ය සේවය අපේ රටට බරක් – මුදල් ඇමති බැසිල් කියයි. November 13, 2021 kamal siriwardana රාජ්‍ය සේවය අපේ රටට බරක්. රාජ්‍ය සේවයට සහන දීමට කටයුතු කළොත් එම මුදල් මහජනතාවගෙන් ලබාගත යුතුයි. එම නිසා තව වසරක් යන තුරු රාජ්‍ය සේවකයින්ට සහන ලබා දීමට නොහැකි බව මුදල්…
Local News වසර 24 කට පසු මෙරට පොලිස් ස්ථානයකට කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්. November 11, 2021 admin මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) වැඩ භාරගැනීමට නියමිතය. ඒ අද (11) විවෘත වන…
International පැන්ඩෝරා පත්‍රිකා හෙලිදරවුවේ නවතම තත්වය ICIJ පවසයි. November 6, 2021 kamal siriwardana පැන්ඩෝරා පත්‍රිකා හෙලිදරවුවට සම්බන්ධවූ මාධ්‍යවේදීන්ට තර්ජන.. ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව (International Consortium of Investigative Journalists) මගින් සිදුකල පැන්ඩෝරා පත්‍රිකා (Pandora Papers) ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් දින සිට සති කිහිපය…
Local News 1938 ලෙසින් කාන්තා උපකාරක දුරකථන සේවාවක් ආරම්භ කෙරේ. November 5, 2021 admin 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත…
Education මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කුලපති පදවියට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවේ විරෝධය. November 2, 2021 kamal siriwardana කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති පදවිය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම සම්බන්ඳව ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය. “ඕනෑම විශ්වවිද්‍යාලයක ඉතාමත් ගෞරවනීය ම සහ උත්තරීතර ම පදවිය ලෙස හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ…