UNICEF-Giga Photo Mentorship Programme is inaugural in Kandy. ජිනීවා ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව යුනිසෙෆ් – ගිගා වෙතින් ඡායාරූපකරණ පුහුණුවක්.

එළඹෙන මැයි මාසයේදී ජිනීවා හිදී පැවැත්වීමට නියමිත ගිගා ඡායාරූප උත්සවය (Giga Photo Festival) සඳහා සහභාගීත්වය ලබාදීම අරමුණු කරගත් ඡායාරූපකරණය සහ දෘෂ්‍ය කතන්දර සැකසීමේ පුහුණු වැඩසටහනක් පසුගියදා මහනුවර දී ආරම්භ විය.…

පළාත් කලමනාකරන සේවා පුරප්පාඩු 2850 යි. විවෘත තරග විභාගය පළාත් අයදුම්කරුවන්ටත් ඉල්ලයි.

වසර 5 කට පසුව පැවැත්වීමට නියමිත මධ්‍යම රජයේ බදවා ගැනීමට නියමිත කළමනාකරණ සේවා විවෘත තරග විභාගයට සමගාමීව පළාත් සභා 9 තුළ පවතින පුරප්පාඩු සදහාද විවෘත තරග විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු…

ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණයි. සෞඛ්‍ය ඇමති කියයි.

තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනූව මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට හැත්තෑව දක්වා අඩුකර ගැනීම ප්‍රමාණවත් වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට මාතෘ මරණ විසිපහක් ලෙසට අඩුකරගෙන ඇති…

මහේස්ත්‍රාත්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකු සිදුකල පෞද්ගලික නිරීක්ෂණයකින් පසු මහෙස්ත්‍රාත්වරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මාරවිල මහෙස්ත්‍රාත්වරයාගේ යි. නීතිඥයකු…

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්.

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා‌ගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබෙන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා…

ආරක්ෂිත මාර්ග සහ ජීවිත සුරැකීමේ වැඩසටහන.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ක්‍රියාත්මක බස්නාහිර පළාතේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මාර්ග අනතුරු අවම කිරීම හා ජීවිත සුරැකීම අරමුණු කරගෙන මාර්ග ආරක්ෂාව පිළිබද වැඩසටහනක් ආරම්භ කිරීම අද (03) බස්නාහිර…

ඉන්ධන මිළ සංශෝධනය වන ආකාරය.

අද (31) මධ්‍යම රාත්‍රී සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිළ පහත පරිදි සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව සදහන් කර සිටී. පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිළ රුපියල් 10.00…

අපිලගේ සාදුට මරනීය තර්ජන

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි ට අද දහවල් කිසියම් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයක් මාර්ගයෙන් මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ගොස් පැමිණිලි කර ආරක්ෂාව ඉල්ලා…

සම්පත් බැංකු ණය කාඩ්පත් හිමියන්ට රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාවෙන් ලැබෙන වාසනාව.

රාජ්‍ය සංස්ථාවක් ලෙස රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉතිහාසයේ ප්‍රථම වරට ණය කාඩ්පත් මගින් ටයර් සහ බැටරි මිලදීගැනීමට පාරිභෝගිකයන් සදහා අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත. මේ සදහා වන අවබෝධතා ගිවිසුම…